Sunday, August 8, 2010

බූඩි එක්ක වචනයක් දෙකක් කතා කරන්න ...

අද ඉරිදා අගෝස්තු අට වැනිදා.

ලංකාවේ සිනමාව සහ ලෝක සිනමාව අතර ඇති පාළම ගොඩක් පටුයි. වාහන දෙකකට මාරු වෙන්න බැරි තරම්. මේකට මොකද කරන්නේ?

බූඩි එක්ක මේ ගැන වචනයක් දෙකක් කතා කරන්න මරදාන සිනෙසිටි මල්ටි‍‍ප්ලෙක්ස් එකේ සවස දෙකහමාරට අපි මුණ ගැහෙමු.

පණිවුඩේ ලැබුණේ මූණු පොතෙන්. තිබ්බෙ මේ විදියටමයි.



Hi,
I am Planing to have a discussion about cinema and the current situations around the world, and how to improve ourselves with the rest of the world. This would happen every other weekend in Colombo. If you are interested to be a part of it and have the discussion, please let me know. Sunday the 8th afternoon. Venue and exact time yet to be decided.
Cheers
Boodee

දිනය වෙලාව සහතික කරල ලැබුනු පණිවිඩේ මෙන්න.

For Sunday's discussion, Venue 2nd floor Cine City Maradana and from 2.30pm, Please conform if you are coming. Send a massage to me.
Thanks. Cheers

මාතා ගැනත් මොනව හරි දැනගන්න ලැබේවි‍...

[පින්තූරේ ගත්තේ සන්ඩේටයිම්ස් සඟරාවෙන්.]

1 කුළිය:

seo sri lanka said...

elakiri apith enawa