Wednesday, January 1, 2014

අවිඥානය නම් හීලෑ නැති අශ්වයා!

මගේ සියලු හැසිරීම්
බලා සිටිනා ඔබ
උඩ ඉන්න දෙවියන් ය
කලකට පෙර

මගේ සියලු හැසිරීම්
බලා සිටිනා ඔබ
දොස්තර දෙවියන් ය...
කලකට පසු

ඔබේ ආශාවට
මෙන්න මගේ රහස
අනාවරනය වේවා
ඔබේ අසනීප සනීප වේවා!

(රෝගී කාන්තාවක් අපහසුවෙන් රෝහල් වැසිකිලියේ ලියූ කවියක්!)

නව වසරේ පුවතක් ඇසුරිනි.
ඔබට සුබ නව වසරක් ද වේවා!!!