ලෝකය වෙනස්ද? නැත්නම්... අපිද වෙනස්? | අර්ථයේ ජ්‍යාමිතිය | EP02
අද රාත්‍රී 7:30ට...
ලෝකය වෙනස්ද? නැත්නම්... අපිද වෙනස්? | අර්ථයේ ජ්‍යාමිතිය | EP02
පළමු කථාංගයේදී අපි භාෂාවට පෙරත් සංජානනය සහ සිතීම තිබූ බව පිළිබඳ සාකච්ඡා කළා.
අද ප්‍රශ්නය තවත් ගැඹුරුයි...
පරිණාමය විසින් සියලුම ජීවීන්ට එකම ආකාරයේ මනසක් නිර්මාණය කළාද?
නැත්නම්,
යථාර්ථය සංවිධානය කරන විවිධ ක්‍රම පරිණාමය තුළම බිහිවුණාද?
අද රාත්‍රී 7:30ට YouTube හිදී හමුවෙමු.
▶️ https://youtu.be/F6Zw97PLJJI

Comments