Thursday, April 9, 2009

කවියා දුටු ගණිකා ස්ත‍්‍රී නිමිත්ත

කවියා දුටු ගණිකා ස්ත‍්‍රී නිමිත්ත

රොස පෙති යුගලකි
තැලී ගිය දස දහස් වර
රාගී සරා සඳ
වැදි වැදී පොලා පැන
නිමක් නැති තැවුම් ඉවසන
රොස පෙති යුගලකි
මැද ඇගේ දග යුග


එදෙස මම බලා හිඳිමි
නොවෙ ප‍්‍රාණය
පුරුෂ නිමිත්තට
තලන්නට ඔය රොස පෙති යුග
අනන්ත වරෙක ඔය
සලෙල මිටි පහර කෑ
රොස පෙති යුග කියයි ඒ දුක


"මහත්තයා ඇයි
කල්පනා කරන්නේ
ආව කාරිය කරන් යනු මැන
අමතක ද කට්ටිය
තව එළියේ බලං බව?"



ඩෝසන් ප‍්‍රීති
200904

6 කුළිය:

Unknown said...

Karanna deyak ne eka eyage Job eka kalu gal kadana genunnge athwala karageta enawa ewage thamai anith awayawth

C4 said...

මට මෙ කවිය කියවපු ගදන් මතකයට අවෙ විදිසරණ ලදුනේ ගිතය එහිත් නිමිත්ත මෙයමයි.

C4 said...

එවාගේම අයියේ බ්ලෝග් එකේ කලු වර්ණය නිසාත් ලිපියේ අකුරු වල වර්ණයත් නිසා පැහැදිලිව පෙන්නේ නැ

Anonymous said...

සිනමා රූප වැලක් මගේ ඔලුවේ මැවෙනව! මට නම් සෞම්‍ය ලියනගේ වටා ගෙතුණු මොකක්දෝ රූප පෙළක් මැවෙනව!

Gayan Tharaka said...

මාලතී නුඹයි සිංදුවත් අහල බලන්නකෝ

සංජීව said...

උඹ බබා දන්නෙම නැහ... ‍ඒ කෙල්ලො කීප දෙනෙක් එක්ක ඉන්න බව.. නිකං බෝධිසත්ව කතා දාන්න එපා... ලිය වැඩේ කරගෙන වරෙං දඹුළු ගිහිල්ලා තලගොයි මරන්න එපා..