Wednesday, January 28, 2009

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 14

බස් එකේ අද මහ කලබලයක්. ඡන්දයක් ඔනැ දැන්ම ඡන්ද තියන්න බැහැ. බසයේ සිටි අය සියල්ලම වාගේ දෙකට බෙදිලා. මුන්ට පිස්සු ද මන්ද. උන් හදන්නේ ඡන්දෙන් විප්ලව කරන්න. චිලියේ අයියන්ඩෙ දිනුවට පසු ඩෙබ්රෙ ලියූ පොත මට මතක් වෙනව. ඡන්දයෙන් විප්ලව කරන්න පුළුවන් බව අයියන්ඩෙ ඔප්පු කළ බව එදා ඩෙබ්රෙ කීව. ඒත් අයියන්ඩෙත් රටෙ වාමාංශිකයින් දහස් ගණනකුත් ජුන්ටාකාරයින් අතින් මැරුම් කෑ පසු ඩෙබ්රෙ තමන් ලියූ පොතම පුච්චලා දැම්මා. කවදාවත් පරම සත්‍යයක් අසත්‍ය කරන්න බැහැ.


සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

6 කුළිය:

Bliss said...

සහෝදර සහෝදරිය එකම දේ උලා කෑම වෙනුවට, ප‍්‍රති නිෂ්පාදනය වෙනුවට අළුතෙන් ලියමු. මිය ගිය දහස් ගණනක් තරුණ තරුණයින්ගේ උණුසුම් ලේ වල හැ`ගීම් බර ද‍්‍රාවණය මධ්‍යම පංතික ක`දුළු ගංගාවක මත්පැන් සම`ග සැන්ඩි කර බීමට ගන්නා වයසක කැමැත්තෙන් විශ‍්‍රාම ගිය දයාබර සුනිල් අයියා, අද දින කිසි`දු හැගවුම් කරණයක් නොවෙ. ඔහු සිය දිවි හානිකරගෙන ගොඩක් කල්ය. ඒ ආදරය වෙනුවෙන් මිය යන බොහොමයක් පෙම්වතුන් හෝ වෑන් ගෝ මෙන් නොවේ. කරුණාකර අළුතෙන් ලියන්න. සුනිල් මාධවලාට වඩා වැඩි අධිශ්ඨානයක් අද දින අපට අවශ්‍යය. ඔහු ලියු දේ නිසා අපේ සහෝදරයන් ආයුධ අතට ගත් හැටි අපට තවමත් මතකයි. ප‍්‍රථිඵල රාජ්‍යයය තව තවත් මිලිටරීකරණය වීම පමණි.

http://www.southernstarfront.blogspot.com/
http://southernsf.wordpress.com/2009/01/22/%E0%B6%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%A7-%E0%B6%89%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94/#comment-12

ඩෝසන් said...

ගොඩක් ස්තූතියි වචනයක් දෙකක් ලියන්න තරම් කාලය මිඩංගු කිරීම ගැන.

සදර්න් ස්ටාර් මහත්තයෝ

සුනිල් අයියා අම්බානක් ඩෝප් දාලා නැති වෙලා ඉන්න මනුස්සයෙක් තමයි. ඒත් එයා ලියපු දේවල් මට ගොඩක් වටිනවා. ඒ වගේම තවත් අය ඒවා කියවන්න ඔන කියලත් මම හිතන නිසා මම ඒවා ටයිප් කරලා මගෙ බ්ලොග් එකට දානවා.

මගේ බ්ලොග් එකේ නමත් වචන ටැක්සි. ඒ කියන්නේ මෙවායෙන් තමන් කැමති ගමනක් යන්න බාධාවක් නැහැ. මම කරන්නේ මට දැනිච්ච දේවල් නිදහසේ මෙතන ලියල තියන එකක්. කැමති කෙනෙක්ට ඒවා කියවන්න අදහස් දක්වන්න නිදහසේ...

ඒත් මම මෙතන දමන්නේ මට හිතෙන වැදගත් දේවල්. වෙනත් කෙනෙකුට වෙනස් දේවල් වැදගත් නිසා ඒ අයට පුලුවන් වෙනම තැන්වල ඒ අය කැමති දේවල් ලියන්න. ඒක මම කියන්න ඔන දෙයකුත් නොවෙයි.

උපුටා දැක්වීම් කරන්නේ එක තැනකින් එක කෙනෙකුගෙන් නොවෙයි. මම ඔනම තැනකින් මට හැගෙන වැදගත් අනෙක් අයද කියවිය යුතුයැයි හිතෙන දේවල් මෙහි උපුටා දක්වනවා.

ඒ හින්දා මට හිතෙන්නේ නිකං කාලය කා දමන වාද විවාද කරනවට වඩා තමන් කරන් යන වැඩ වලට වැඩිපුර කාලයක් යෙදවීම වැදගත් කියලයි.

දැන් බලන බලන තැන දාර්ශණිකයෝ. න්‍යායාචාර්ය වරු. අතේ පතේ ඔක්කොම බර පොත්. දාස් කැපිටාලයේ ඉදන් පංච තන්ත‍්‍රයට යන තුරු සියල්ල කම්බස් කරපු ඔස්තාද්ලා.

ඉතිං එහෙම වුනාය කියල පරණ අපිට නිකං කොචොක් නොකර තම තම නැණ නුවණින් රටට සමාජයට යහපත් ආකල්පයෙන් සද් චෙතනාවෙන් වැඩ කටයුතු කරගන්නේ නම් කොයි තරම් හොඳ ද?

Bliss said...

he he
dont be such angry
I know u
from hi5
be cool man
I just need to know is, what are u going to do? In the name of late ppl. lets try... There are lot of ppl... I mean try u'r own things... I remeber whenu have said abt Piyedra Gagabada with book of hysteria by Deepthi the moron. Machan there is a big wall to be smashed... as pink Floyd sang... I hope u well... we need meny bloggers as in french and greek anarchist movement... c u at Matara

ඩෝසන් said...

i am not angry but you have written in the sense of humiliation and it made me to write such.

i have no regrets , as i have done the way it should be.

i have met many clumsy people having used to steal the intellectual properties of deepthi kumara gunarathne and humiliating his invaluable effort on persuing new knowledge and socialising such knowledge into the society through his publications and such attempts in the past.

if you are talking about new generation of working thoery on knowledge and practice it is surely the result of intellectual paradigm shift created by deepthi. nobody else in this country did that much of diging new knowlegde into the public as deepthi did.

but you are now simply classifying him as a moron, is complete stupidity of yourself.sorry to say that, i am so ethical even i am not saying you are a moron.

if i want to read new things i will turn into deepthi's writings without any hasitation.

he is the missing link of our future integrity.

i am surely accept that my blog doesnt contain new things as you are looking for but if you wanna look for new things you can always refer "pearadiga sulng" or publications of "peratugaamee pakshaya". that is my honest advise.

i am also reading "Ecrits ", "order of things" and " decsipline and punishment", bla bla but sad to say that i didnt get anything that i can understand or express in such a way that deepthi did with his enourmous commitment with his study group.

still i have no any idea on what derrida said or lacan said...

may be you can say your marx is derrida.

i can say only that it doesnt mean anything to me...

Bliss said...

I can say only that it doesn't mean anything to me... Derrida? ha ha
ha ha


u have finally write sothing u'r own... ha ha

during a long time I personally know Deepthi... and his x group and all his friends... I know who have suffered so much for his achievements... friends and families...

he is not only a single person, which bravely been against the so called academia... there is an urban generation. (IDPs).

Did u know what happened the book on derrida with the celestial painter by deepthi? and after that?

Ecrit is a hard start for a beginner...



Forget that tell me what do u think abt this article

http://linsqv.blogspot.com/2008/12/from-any-angle.html

If u have such interest in so bulky intellectualism.

Get a proper scholaric path than those godawedas.

Later u may understand...
The greatest thing is keep reading.

Best regards
Southern Star Front
http://lsd11.wordpress.com/
http://www.southernstarfront.blogspot.com/
http://southernstarfront.blogspot.com/

Now you've got something to die for.
Infidel, Imperial
Lust for blood, a blind crusade
Apocalyptic, we count the days.
Bombs to set the people free, blood to feed the nation
Flags for coffins on the screen, for the machine
Army of the liberation, gunpoint indoctrination
The fires of sedition
Fulfill the prophecy.
Now you've got something to die for.
Send the children to the fire, sons and daughters stack the pyre
Stoke the flame of the empire, live to lie another day
Face of hypocrisy, raping democracy
Apocalyptic, we count the days.
We'll never get out of this hole until we've dug our own grave
And drug the rest down with us, the burning home of the brave
Burn.
Now you've got something to die for.

- by Lamb of God
Now You've Got Something To Die For

ඩෝසන් said...

i met deepthi in 1994. since then i havent met him personally.

anyway knowledge is not the same thing that we called few decades ago. it has become something that should be achieved through the collective effort and only if. and it can reproduce to the benefits for the society by means of that only.

reading alone in an isolation makes people useless. that nature of persuing knowledge is just killing time and resulting to theorize how to hide away from the reality.

most our readers are reading just to find a theory to escape from all this activity of potential movements outside.

anyway i understand the role deepthi did with his team. its team effort. but surely he organized them in such a way. it should be appreciated however.

i am not trying to make fear others by saying the books i am reading or the people who associating with me.

those has nothing to do with our collective vision.

and i have no such laughing symbols that is really expressing something else.

i have certain desire and time to track the knowledge and practice but it is not my whole object.

thanks for your kind advise. i dont find such teachers or mentors and i am not dedicated either to that much theory.

the reading material you have shown , i will follow the way time permits me.