උපකල්පිත සුබ නව වසරක් !
නව වසරක් ලැබූ බව ද උපකල්පනය කර
එම නව වසර සුබ යැයි ද උපකල්පනය කර
එම 'සුබ' යයි උපකල්පිත දෙය
'සුබ අලුත් අවුරුද්දක්' යැයි කියා ප‍්‍රාර්ථනා කිරීමෙන්
එය කියන්නාගෙන් අසන්නා වෙත ද
අභිපේ‍්‍රරණය වන්නේ යැයි උපකල්පනය කර
එනම්
මට සුබ යැයි උපකල්පිත නව අවුරුද්ද
එලෙසම ඔබට ද සුබ වීමට
මගේ ප‍්‍රාර්ථනය දායක වන බව
උපකල්පිතව
ඔබට මම
'සුබ නව වසරක් වෙවායි ප‍්‍රාර්ථනා කරමි '
එම නව වසර සුබ යැයි ද උපකල්පනය කර
එම 'සුබ' යයි උපකල්පිත දෙය
'සුබ අලුත් අවුරුද්දක්' යැයි කියා ප‍්‍රාර්ථනා කිරීමෙන්
එය කියන්නාගෙන් අසන්නා වෙත ද
අභිපේ‍්‍රරණය වන්නේ යැයි උපකල්පනය කර
එනම්
මට සුබ යැයි උපකල්පිත නව අවුරුද්ද
එලෙසම ඔබට ද සුබ වීමට
මගේ ප‍්‍රාර්ථනය දායක වන බව
උපකල්පිතව
ඔබට මම
'සුබ නව වසරක් වෙවායි ප‍්‍රාර්ථනා කරමි '
ඩෝසන් ප‍්‍රීති
200904