Showing posts with label මාලතී කල්පනා ඇම්බ්‍රෝස්. Show all posts
Showing posts with label මාලතී කල්පනා ඇම්බ්‍රෝස්. Show all posts

Friday, August 26, 2011

ගමන හැඩයි!!!

කල්පනා ගෙ "මේ නිහඩ වෙරළට එන්න" කවි පොතත් හිනිදුම සුනිල් සෙනෙවි ගෙ " 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් " කාව්‍ය විචාර කෘතියත් එළිදක්වන්නට සැප්තැම්බර් මස තුන්වෙනිදා හවස තුනට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන උළෙලට මගේ සුභ පැතුම් එකතු කරමි.

එදින බූන්දියට ද තෙවර්ෂයක් පූර්ණ වේ.




විස්තරය මෙතැනින්