පුන් සඳත්-ඊ.ඒ. නුවන් චින්තක

පුන් සඳත්
නෑ
මම හිතුව තරම්


සුදුත් නෑ
මම හිතුව තරම්


බයත් නෑ
මම හිතුව තරම්

මම ගැහෙන්න
ගත්තා නොහිතු තරම්.

ඊ.ඒ. නුවන් චින්තක 2009/02

Comments

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්