බිලේනියම්

බිලේනියම්

මම
මට අයිති
ගහ කොළ මල් වැල්
වෙනුවෙන්
ඔවුනට මිල දී
නැවත මම සතු කර ගතිමි

මම
මට අයිති
මහ පොලොව දිය ඇලි කඳු සිඛර
වෙනුවෙන්
ඔවුනට මිල දී
නැවත මම සතු කර ගතිමි

මම
මට අයිති
හිරු එළිය මද පවන සියොත් ගී රාවය
වෙනුවෙන්
ඔවුනට මිල දී
නැවත මා සතු කරගතිමි

මම බිලේනියම් සිටියේ නිවසක පදිංචියට ආවෙමි.


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009/02

Comments

Anonymous said…
ඔහොම තැන් ලංකාවෙත් තියෙනව!!
හි,..හි,..හි!

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්