09 Jul 09 අපේ Numeric තාලය By රුසිරු 6 Comments Categories: වෙනත් Romberg කියපන් කතන්දරේ Newton ආව නේද කලබලේ Lagrange දුන්න නේද හුටපටේ සමීකරන දැක්කෙම නෑ මේවගේ Euler වගේ හිටපු සෝබනා Runge-Kutta දාපු ගමන් කෙල වුනා Coefficient Matrixඋත් හිරවුනා යන්තං LU දාගෙන බේරුනා වැරදි කරන් අපිම ඒව හොයනවා Truncation Error කියල කියනවා Taylor අනේ හැමදේටම පනිනවා එක ගණනට ක්රම 2 3 තියෙනවා Richardsonගෙ Extrapolate තියෙනවා Simpson Trapezoidalඋත් තියෙනවා Geometric Algebraic ඉන්නවා නම් පැටලිල පොඩි බයකුත් හිතෙනවා Syllabus එක ඉවර වෙන්න ලංවෙලා කියපු ඒව ඔළුව ඇතුලෙ පැටලිලා විභාගයත් අත ලඟටම ලංවෙලා හිස් කොළයක් බලං ඉඳියි බය වෙලා රුසිරු බොතේජු -------------------------------------------------------------------------------- 6 Responses to “අපේ Numeric තාලය” Feed for this Entry Trackback Address -------------------------------------------------------------------------------- 1 chathuraw July 9, 2009 at 9:45 pm හික් හික්…. එළ එළ Reply 2 ayani July 9, 2009 at 10:33 pm hehe…the fourth and fifth verses are soooo true… R...
Comments