Posts

Showing posts from November, 2011

සොඳුර

සොඳුර අපට මීටත් වඩා හුදකලා විය හැකිය හිස නො උස්සා ඇස පහර නො ඉවසා පියවර තැලෙන තැන ඇස ඔබා පිය මැන යා හැකිය බෝ දුර පාළු කාමරයක සුපිරිසිදු ශීතල ගෙබිම මත පත බා උඩුබැලියෙන් වැතිර හිස් සිවිලිම වෙත සිතිවිලි පා කර යවත හැක ඉනුත් බෝ දුර සොඳුර අපට මීටත් වඩා හුදකලා විය හැකිය... 26-11-2011

උතෝපියානුවාදය නොවැම්බර් 27

Image

නූතනවාදයේ සතුරෝ -4-ප්‍රාචීනවාදය

Image

වික්ටෝරියානුවාදය 2 නොවැම්බර් 13

Image

වික්ටෝරියානුවාදය-නොවැම්බර් 6

Image