Posts

Showing posts with the label Quantum Unitary

වාෂ්ප වන කළු කුහරයකට මම ඇද ‍වැටෙමි

Image
වාෂ්ප වන කළු කුහරයකට මම ඇද ‍වැටෙමි නුඹයි ක්ෂිතිජය කළු කුහර වාටිය ලිස්සා යමි පතුලට ආපසු‍ නොඑන්නට උරාගත් වචනය නැවත වමාරන්නට නොහැකි ගුරුත්වය පතුලේ සැඟව මම වාෂ්ප වන දිනක කුහරය මා‍ගේ වචන ද අතුරුදන් වනු ඇත ශක්ති සංස්ථිති නියමය දෙදරන කළු කුහර බහිරවය; මම ඔතැන! ‍ඊ ඒ ඩෝසන් ප්‍රීති 04/2010