AI ඔබට ඕන දේ ඇත්තටම දන්නවද? 🤔
AI ඔබට ඕන දේ ඇත්තටම දන්නවද? 🤔
Transformer AI එකක Query, Key, Value (Q, K, V) ක්රියා කරන ආකාරයෙන් පටන්ගෙන, මිනිසා නිතර අසන “අනෙකාට මගෙන් මොනවද ඕනේ?” කියන ප්රශ්නය දක්වා යන ගමනක්.
AI තාක්ෂණය සහ Jacques Lacanගේ Che vuoi? සංකල්පය අතර ඇති අපූරු ව්යුහාත්මක සමානකම් වගේම තීරණාත්මක වෙනස්කම් ගැනත් කතා කරන Geometry of Meaning – Episode 05 නැවත ඔබේ අවධානයට.
#AI #Lacan #CheVuoi #GeometryOfMeaning

Comments