AI ඔබට ඕන දේ දන්නවද?
AI ඔබට ඕන දේ දන්නවද? Transformer එකක් context එක ඇතුළේ relevant information සොයාගන්නේ Query, Key සහ Value — Q, K, V — හරහා. නමුත් මිනිසාගේ ජීවිතයේත් මේකට පුදුම විදිහට සමාන පෙනුමක් ඇති ප්‍රශ්නයක් නැවත නැවත මතුවෙනවා: “Other එකට මගෙන් මොනවද ඕනේ?” Lacan ඒ ප්‍රශ්නය අල්ලන්නේ — Che vuoi? Episode 05 එකේ අපි Transformer attention mechanism එකේ Q, K, V වලින් පටන්ගෙන Lacanian big Other , desire, symbolic incompleteness සහ “There is no Other of the Other” කියන තැන දක්වා යනවා. මෙහි අරමුණ Q = Che vuoi?, K = Other, V = Desire කියලා සමාන කිරීමක් නෙමෙයි. ඒවා වෙනස් conceptual systems දෙකක්. වැදගත් වෙන්නේ ඒ දෙක අතර පෙනෙන structural resemblance එක — සහ ඒ resemblance එක කැඩෙන decisive point එක. Machine එකේ Query එකට Keys තියෙනවා. Compatibility calculate කරන්න පුළුවන්. Values weight කරන්න පුළුවන්. නමුත් human subject අහන ප්‍රශ්නයට — “What do you want from me?” — final Key එකක් තියෙනවද? අවසානයේ මේ ප්‍රශ්නය අපව ඊළඟ confrontation එකට ගෙනියනවා: Optimization vs Desire Machine එක answer එක optimize කරනවා. H...