ලෝකය වෙනස්ද? නැත්නම්... අපිද වෙනස්? | අර්ථයේ ජ්‍යාමිතිය | EP02

 අද රාත්‍රී 7:30ට...

ලෝකය වෙනස්ද? නැත්නම්... අපිද වෙනස්? | අර්ථයේ ජ්‍යාමිතිය | EP02

පළමු කථාංගයේදී අපි භාෂාවට පෙරත් සංජානනය සහ සිතීම තිබූ බව පිළිබඳ සාකච්ඡා කළා.

අද ප්‍රශ්නය තවත් ගැඹුරුයි...

පරිණාමය විසින් සියලුම ජීවීන්ට එකම ආකාරයේ මනසක් නිර්මාණය කළාද?

නැත්නම්,
යථාර්ථය සංවිධානය කරන විවිධ ක්‍රම පරිණාමය තුළම බිහිවුණාද?

අද රාත්‍රී 7:30ට YouTube හිදී හමුවෙමු.

▶️ https://youtu.be/F6Zw97PLJJI



Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු