ආරාධනයයි!
ආරාධනයයි! ග් රන්ථ කතෘ නිමල් බණ්ඩාර Nimal Bandara මහතා ගේ ග් රන්ථ ත් රිත්වයක් අප් රියෙල් මස 6 දින සවස 3 ට නෙළුම් පොකුණ මාවතේ මහවැලි කේන්ද් රයේ පැවැත්වීමට නියමිත ය. විදේශ රටවල රැසක ශ්රී ලංකාව නියෝජනය කරමින් විවිධාකාර රාජකාරි අත්දැකීම් ඇති කතුවරයෙකි, බණ්ඩාර මහතා. චාරිකා සටහන් (travel writings) පිළිබද ව, විශේෂයෙන් ම අප් රිකාව පිළිබද ව සිංහලෙන් ලියැවුණු ග් රන්ථ විරල බැවින්, එම ග් රන්ථය වැදගත් මං සලකුණක් වනු ඇත. -සුනිල් ගෝවින්නගේ Sunil Govinnage