Posts

Showing posts from June, 2017

පඩයක් ඇනලයිස් කරන තියරිය මොකක්ද?

Image
The protagonist of the Swiss Army Man movie is Hank, not Tom Hank but reminds his presence in Cast Away (2000) , a resemblance of isolation on a deserted island. Hank tries to suicide by hanging himself by a rope attached to a top of rock protruding in the beach where he sees a body floated into the sea shore.  Hank has a past of disappointment due to the inability of presenting his desire to a girl who travels with him regularly in the public transport. He collects her snapshots and social media data in his mobile, and continuously dreamt of being a lover of this beauty, Sarah Johnson. With time he realized his unrealistic passion of becoming her lover, withdrawn, decided to kill himself. He struggles to hang himself by the rope attached to his neck while he suddenly notices the body grounded on the shore, make his decision delayed and saved from the death trap but reaches to the body floated. Once examining the body, he finds not life but farting all the way, decomposing carbon...

Swiss Army Man: misreadings

Image
Swiss Army Man චිත්‍රපටය ගොඩනැගෙන්නේ හෑන්ක් (Hank) නැමති තරුණයා වටාය. ඔහු දෛනිකව ගමන්ගන්නා බස්රථයට තරුණියක ගොඩ වන අතර ඇය කෙරෙහි හට ගන්නා ආශාව හේතුවෙන් ඇයගේ ඡායාරූප එකතු කර ගැනීමට සිය ස්මාර්ට් දුරකතනය පාවිච්චි කරන අතරම ඇයගේ සමාජ ජාලා ප්‍රොෆයිලයේ ද ඇති ඇගේ පෞද්ගලික ජීවිතයට අදාළ පින්තූර ද එකතු කරමින් ඇයට නොදැනී රහසේ ෆැන්ටසිමය ආදරයක පැටලී සිටියි. මෙම ඒකපාර්ශවික ප්‍රේමය ගැන විශාල වශයෙන් මානසික ශ්‍රමය වගුරා වෙහෙසට පත්වන හෙතෙම ජීවිතයේ නිශ්ඵලත්වය සහ තම ආදරය ප්‍රකාශ කරගැනීමේ නොහැකියාව වැනි හේතුකාරණා විශාල ප්‍රමාණයකින් කැළඹී ජීවිතය කෙරෙහි කලකිරී  එම තරුණියගේ වාසස්ථානය ආසන්නයේ ම වන මුහුදු තීරයකට පැමිණ සිය දිවිනසා ගැනීමට සූදානම් වෙයි. මෙසේ ජීවිතය විනාශ කරගැනීමට දියඹට මුහුණලා පිහිටි උස් ගල් කුළක මුදුනත ඇමිණූ කඹයක කෙළවර සිය ගෙල අමුණා පොළවට ආසන්න මිටි අයිස් පෙට්ටියක දෙපා රුවා ගෙන වෙරළ දෙස සිය නෙත් දල්වා කිසියම් ආවර්ජනාත්මක සිහියක සිටිද්දී අහඹු ලෙස ඔහුගේ දසුනට හසුවන්නේ වෙරළට ගසා ආ සිරුරකි. දුර සිට දකින ඔහුට දැනෙන්නේ එය ජීවත්වන සෙයකි. ඔහු වහා සිය දිවිනසා ගැනීමේ ප්‍රයත්නය පසෙකලා එම සිරුර වෙත පැමිණ...