Token එකක් Signifier එකක්ද?

 

අර්ථයේ ජ්‍යාමිතිය — EP04 දැන් නැරඹිය හැකියි

Token එකක් Signifier එකක්ද?

AI එකක් භාෂාව භාවිත කරන විට, එහි “අර්ථය” ඇත්තටම තියෙන්නේ කොහෙද?

Token එකක් තනිව ගත්තොත් එයට අර්ථයක් තිබෙනවාද? නැත්නම් එහි අර්ථය බිහිවන්නේ අනෙක් tokens සමඟ ඇති සම්බන්ධතා තුළින්ද?

එතකොට Lacanගේ Signifier එකත් වැඩ කරන්නේ මේ ආකාරයටමද?

අර්ථයේ ජ්‍යාමිතිය — EP04 තුළින් මම මේ සමානකමත්, ඊටත් වඩා වැදගත් වෙනසත් සොයා බලනවා.

මෙහිදී අපි ගමන් කරන්නේ:

Token → Vector → Relational Meaning → Saussure → Lacan → Signifier → Subject

යන මාර්ගය ඔස්සේ.

AI එකකට “I” කියන්න පුළුවන්.
මටත් “මම” කියන්න පුළුවන්.

නමුත් මේ දෙක එකම සිදුවීමක්ද?

ඒ ප්‍රශ්නය අපව ඊළඟ කොටස වෙත ගෙන යනවා — the Other වෙත.

🎥 අර්ථයේ ජ්‍යාමිතිය | EP04

Token එකක් Signifier එකක්ද?

YouTube හි EP04 නරඹන්න

මෙය AI පිළිබඳ තාක්ෂණික විස්තරයක් පමණක් නොව, භාෂාව තුළ අර්ථයත් “මම”ත් බිහිවන්නේ කොහොමද? යන ප්‍රශ්නය වෙත යන තවත් පියවරකි.



Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්