අලුත් ගමනක ඇරඹුම... The Geometry of Meaning

 අලුත් ගමනක ඇරඹුම...

මගේ YouTube නාලිකාව Dawson Preethi සිට The Geometry of Meaning ලෙස නව හැඳුනුම්පතකින් වැඩ පටන් ගන්නවා.
මෙය නමක් වෙනස් කිරීමක් පමණක් නොවේ. විද්යාව, ගණිතය, කෘත්රිම බුද්ධිය (AI), ලැකානියානු මනෝවිශ්ලේෂණය, දර්ශනය, භාෂාව සහ අර්ථය අතර සැඟවුණු සම්බන්ධතා සොයා යන නව දිශාවක ආරම්භයක්.
ඉංග්රීසියෙන් සහ සිංහලෙන් ඉදිරිපත් කිරීම් සැළසුම් කර ඇති අතර අපි තවදුරටත් සූදානම් වන්නේ පහසු පිළිතුරු දීමට නොව, ගැඹුරු ප්රශ්න ඇසීමටයි.
ඔබත් මේ ගවේෂණයට එක්වෙන්න.
The Geometry of Meaning — Where Science Meets Mind.

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු