මී පුප් ලදිම්

මී පුප් ලදිම්

චණ්ඩාල වැද්දා වීමි පෙරදින
ඉලක්කය ගෙන මුදාහැර තල
වෙන් කලේ නුඹ ලිහිණියකගෙන්
තබන්නට පිය බිරිය තනතුර

නොතන අංකුර බීජ නවථල
විඩාපත් විය බිඟුපති රොනලොල
පතිත වන තුරු රශ්මි සඳතුර
වලප්නා සක්වාලිහිණි යුවළද

සමග දිවයුරු නැවත පෙම් රඟ
දවට මියුරස තෙපුල් සියොලඟ
පෙන්වමින් සත් ගවු නියම් දුර
අසබඩව කැළතෙන රාහුමුව

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2006

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු