Posts

Showing posts with the label Slavoj Zizek

ස්ටාලින්වාදය නාසිවාදයට වඩා දුෂ්ට වන්නේ ඇයි? -ස්ලාවොජ් ජිජැක්

Image
ස්ටාලින්වාදය නාසිවාදයට වඩා දුෂ්ට වන්නේ ඇයි? -ස්ලාවො ජිජැක්  ස්ලාවො ජිජැක් - සංස්කෘතික විචාරක පරිවර්තනයකි   දෘශ්ටිවාදය යනු විශ්වය පිළිබඳ කිසියම් අනන්‍යය අත්දැකීමක් සහ එතුළ ඔබ‍ගේ අනන්‍යතාවය කිසියම් සම්මත පාරිභාෂික වචන පද්ධතියකින් හඟවන පැවැත්මේ බල සම්බන්ධතා නිශ්පාදනය සහ තවත් නොයෙක් ‍ඒ ආකාර දේවල්වල එකතුවක්." නූතන අදහස් පෙනෙන ආකාරයට පමණක් ධනේශ්වර විරෝධීයි... ස්ටාලින්වාදය බටහිර බුද්ධාගම ප්‍රතිගෝලීයකරණය රැඩිකල් මානව අයිතිවාසිකම්වල නිදහස්වාදය ධනාත්මක මනෝ විද්‍යාව පරිසරවිද්‍යාත්මක ආහාර ස්ලාවොජ් ජිජැක් ලෝකයම පිළිගත් ක්‍රමවිරෝධි බරපතළ බුද්ධිමතෙකු සේම එතරම්ම ප්‍රහසනාත්මක දේශකයෙකි. ඔහුගේ පොත්වල එන සියුම් දේවල් ස්පර්ශ කරමින් ගොඩනගන අන්තර්දෘෂ්ටිය කේන්ද්‍ර වූ අදහස් බොහෝ අයට වටහා ගැනීමට දුෂ්කර නොවන්නේ ඔහු ඒවා පැහැදිලි කිරීමට භාවිතා කරන්නා වූ ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රචලිත උදාහරණයන් නිසාවෙනි. ඔහුගේ විශේෂඥතාවය පැතිරී පවතින්නේ ලැකාන්, ස්ටාලින්, හිච්කොක් සහ ක්‍රිස්තියානිය සම්බන්ධවය. ඔහු ස්ලෝවෙනියානුවෙකු ලෙස බටහිර පාරිභෝගික නිශ්පාදන ක්‍රියාවලිය කෙරෙහි නැවුම් සහ පුදුමාකාර ප්‍රතිචාරයක් දක්වන දාර්ශනි‍...