Naomi Klein-NO LOGO

නයෝමි ක්ලේන් [Naomi Klein] එයාගේ නෝ ලොගෝ [NO LOGO] පොතේ එක තැනක මෙහෙම කියනවා.

අයි බී එම් සමාගම කියනවා ඒ අයගේ පරිඝණක තාක්ෂණය ලොව පුරා පැතිරිලා කියලා සහ ඔවු ඒක එහෙම තමයි නමුත් සමහර වෙලාවට ඒ කියන ජාත්‍යන්තර පැතිරීමෙ ස්වරූපය හරියටම තුන්වන ලෝකයේ රටවල ලාබ ශ‍්‍රමය හරහා බටහිර රටවල ක‍්‍රියාත්මක වන පරිඝණක යන්ත‍්‍රවල චිපයන් සහ ශක්ති ගබඩා පණ ලබනවා වගේ දෙයක්.

මැනිලා නගරාන්තයේ මට වයස දාහතක කෙල්ලක් මුණගැහෙනවා අයි බී එම් පරිඝණකවල සීඩී රොම් එකලස් කරන. මම ඇයට කීවා ඒ වගේ කුඩා වයසකින් ඒ තරම් විශෙෂඥ වැඩක් කරන්න තරම් දක්ෂ එකියක් දැකගන්න ලැබීමත් මහ විශාල සතුටක් කියලා.

"අපි පරිඝණක එකලස් කරනවා" ඇය මට කීවා.

"නමුත් අපි පරිඝණක කි‍්‍රයාත්මක කරන්න නම් දන්නේ නැහැ"

අපේ ලෝකය පෙනෙන තරම්ම කුඩා දෙයක් නොවන වග මට මෙවෙලේ තේරුමි ගියා.


Comments

Narada said…
IBM විතරක් නෙමේ, Intel ඇතුලු එවාත් McDonale, KFC, Nike, Amaya ඒවාත් මේ වගේ විදිහටයි ක්‍රියා කරන්නේ.
ඩෝසන් said…
eka eththa.

NO lOGO potha pdf eka thiyenawa net eke, kiyawanna puluwan ona kenekuta.
ඩෝසන් said…
H>

:)

එහෙම දේවල් නම් පර්ඝණක ආශ‍්‍රිතව විතරක් නොවෙයි මට නම් නිතරම වෙනවා.

මහාචාර්යවරයෙක් ඊයේ අපෙන් ඇහුවා කෝලන් එක සහ සෙමි කෝලන් එක පාවිච්චි කරලා වාක්‍ය දෙකක් කියන්න කියලා වෙනස පෙන්වන්න.

අපි ගල් ගිලලා වගේ බලන් හිටියා එයා දිහා.
Koombiya said…
NO LOGO eken wadagath kotas keepayakwath rans karapan idak thiyena welawata. Interesting...!
ඩෝසන් said…
මම Shock Doctrine හොයනවා...ඒක ඊට වඩා රසවත් බව ආරංචියි...

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු