මිල පාලනය

රුපියල් තිස් දෙකේ පාන් ගෙඩියක්
මිල අඩු කර
රුපියල් හතලිස් අටකට විකුණන ලෙස
රජය
සියලු බෙකරි හිමියන්ට
ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට
අණකර ඇත...

මිල පාලනය
මිල පා..ලනය
මිල පා....ලනය

මිල අඩු පාං ගෙඩියක ඇති රස ගුණට වඩා
පොලිතින් කවරයක පෙති ගැසු ලේබල් ද ගසා
එක්ස්පයරි ඩෙට් සහ නිපදූ දිනද බලා
වැඩිපුර ගෙවා කාපිය මෙ පාං ලොලා


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති

2009-02

Comments

Anonymous said…
කවදත් රජයේ උත්තුංග පරමාර්තය ජනතාව වෙත උපරිම සහන ලබා දීමත්. .
රට වැසියා සුඛිත මුදිත කිරීමටයි. . .

ඒ උතුම් ප්‍රයත්නයේ වාසි ලබන ජාතියේ කොටස් කරුවෙක් වීම ගෙන ණය ගැති වෙමු..
Kasun said…
මට මේක දැක්කම මතක් වුනේ ‍ජෝර්ජ් ඕවල් ගේ '1984' කෘතිය. ඒකෙත් තියෙනවා ඔයවගේ කතාවක්. මතක හැටියට යම් ආහාර සලාකයක ප්‍රමාණය 'වැඩි කර ඇත' කියල නිවේදනය කෙරුවත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒක තවත් 'අඩු කරපු' එක. ඒත් ප්‍රචාරය කරන්නේත්, මිනිස්සු වටහාගන්නේත් අනිත් පැත්තට.
Anonymous said…
හා හා හා ප‍්‍රීති ප‍්‍රීති ප‍්‍රීති
ඩෝසන් said…
kasun>>

godak honda kiyawannek bawa theruna 1984 gena sandahan kireemen.

eke thawa lassana katha godak thiyenawa.

hariyatama Utopia wagema. mama e poth dekama kiyawala thiyenawa.

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්