Navier–Stokes: OpenAI සොයාගත්තේ විසඳුමක්ද, නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද?
📢 හෙට රාත්‍රී 7.30ට | Dawson Preethi YouTube නාලිකාවෙන් Navier–Stokes: OpenAI සොයාගත්තේ විසඳුමක්ද, නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද? ගණිත ලෝකයේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්නයක්, කෘත්‍රිම බුද්ධිය යොදාගෙන කළ දැවැන්ත පර්යේෂණයක් සහ ඒ වටා මතුවන අලුත් විවාදයක්! OpenAI විසින් AI Agents දහස් ගණනක් යොදාගෙන සිදුකළ Navier–Stokes පර්යේෂණයේ සැබෑ ගණිතමය වැදගත්කම කුමක්ද? ගණිතමය සාධනයක් සහ භෞතික යථාර්ථය අතර වෙනස කුමක්ද? AI එකක් ගණිතය නිර්මාණය කරන විට මිනිස් බුද්ධියට සහ නිර්මාණශීලීත්වයට හිමි තැන කුමක්ද? Newtonගේ දෙවැනි නියමයේ සිට Navier–Stokes සමීකරණ දක්වාත්, එතැනින් Mathematical Unconscious පිළිබඳ දාර්ශනික ප්‍රශ්නය දක්වාත් යන සිංහල සාකච්ඡාවක්. 🎬 හෙට, ඔක්තෝබර් 13, අඟහරුවාදා රාත්‍රී 7.30ට (ශ්‍රී ලංකා වේලාවෙන්). ගණිතය, භෞතික විද්‍යාව, AI සහ දර්ශනය ගැන කුතුහලයක් ඇති ඔබ සැමට ආරාධනා! #NavierStokes #OpenAI #Mathematics #ArtificialIntelligence #DawsonPreethi