මහා කවි කාලිදාසයන්ගේ සෘතු සංහාරය

පෙම්බරයා විසින
පරිභෝග කළ බලා සියලඟ
අතිශයින් ප‍්‍රමෝදිත
තන බරින පුලුලුකුල බරිනා
නැමුණු අන් තුනුවඟා
කර ලවන රංජනා
එල්බෙනා නිල් වනින්
දිලි කියඹු ලතාවෙන්
මඳක් වැසි නෙත් උපුල්
දරා හඳී රත් දුහුල්

චිර කාල සුරත කෙළි
සරතසිනි මැලව ගිය
අඟපසඟ දරන ලිය
සිහිව පෙර රැය නැඟන ලොමුදහ
පයෝධර වටොර යුත්
සියලෙඟහි ගල්වත් අඳුන් තෙල්

මහා කවි කාලිදාසයන්ගේ සෘතු සංහාරය
මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ පරිවර්තනය
සිව්වන සග16 , 17 වැනි කව්

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්