චන්ද්‍ර පාෂාණය

චන්ද්‍ර පාෂාණය

නොඉපදුන අයිකරස්
මම තවම ඬේඩලස්
නැත අලුත් අදහසක්
සිපිරි ගේ බිඳිනු වස්

හිරු දවන ඉටි බැඳුන අපෙ පරණ පියාපත්
ඉගැන් වූ පාඩමත් සිත දරන් විඩාපත්
රාත‍්‍රියේ පියාඹා ගොස් චන්ද්‍ර මණ්ඩලේ
චන්ද්‍ර පාෂාණයක් රැගෙන එල්ලමුකො අප පැලේ


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2007

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු