...


...


රෝස පවුඩර් මතින්
ලුහුටන කඳුළු බිඳු ද
උදෑසන දහක් බුදුවරැ
උපදින යාමයේ මල්පෙති මත
දැවටුන
ඊයම් සැර දියව ගිය
පිනි බිඳිති ද

මට අලුත් කවි ලියන්නැයි
බල කරයි...

ඩෝසන් ප්‍රීති
050909

Comments

LishWish said…
රෝස පවුඩර් මතින් ලුහුටන කඳුළු බිංදු මේ කියන්නේ.., මැදියම් රැයේ අනුරාගයක් ගැන නොකියූ කතාවක් ද..?

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්