ප‍්‍රියාන් ආර්. විජේබණ්ඩාරගෙන් ඇරයුමක්

ප‍්‍රිය සහෘදය,

මවිසින් පත් ඉරු මත ගෙතූ
අකුරු සිත්තම් ගොන්නෙන් බිඳක්
"කම්පනයට වෙන්න ඇති"
හිසින්
කවි-නොකවි වියමන් සමුච්චයක් ලෙසත්,
"නෑ ඒ අම්මා නෙවෙයි"යොවුන් කෘතියක් ලෙසත්,
දොරටවඩින වග මෙයින් දන්වමි.

තැන-ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා
මණ්ඩල ශ‍්‍රවණාගාරය(කොළඹ-07)
දිනය-2010 දෙසැම්බර් මස 30 දා
වේලාව-සවස 2.30

එදින-
මුලසුන-මහාචාර්ය ජිනදාස දනන්සූරිය
දෙසුම්-අනෝමා රාජකරුණා -කේ.කේ සමන් කුමාර
මෙහෙයවීම-උත්පලා රත්නායක
සංගීතමය රස මුසුව-ගීතදේව-ෂැගී

මෙම මොහොතට
ඔබට-ඔබ දෙපළට-කණ්ඩායමට
සහෝදරත්වයෙන්
ගෞරවයෙන් ඇරියුම් කරමි.

ඉඳින්..
ඔබ එන්න..
ඔබ ඇවිත් යන්න එන්න.

මෙයට

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු