ලලිත සමය
ලලිත සමය
මුකුලිත විය
ලියගොමු පීදි
කරල් ලියැලී
විසල් ඝෝෂා
නලරැලි හා වී
සුප්‍රාණෝ ස්වර
උගුරේ සිර වී
බොල් ස්‍රැති උපණී
රිප් රැප් පොප් වී
අකල් සමය
අවසන් විය
විකල් ධ්වනිය
සංධවනි විය
ඩෝසන් ප්‍රීති
12/2010
එරික් ඉලයප්ආරච්චි විසින් රචිත නවතම නවකතාව වන "ලලිත සමය" කියවීමේ යෙදී සිටිය දී ලියැවුණි.
මුකුලිත විය
ලියගොමු පීදි
කරල් ලියැලී
විසල් ඝෝෂා
නලරැලි හා වී
සුප්‍රාණෝ ස්වර
උගුරේ සිර වී
බොල් ස්‍රැති උපණී
රිප් රැප් පොප් වී
අකල් සමය
අවසන් විය
විකල් ධ්වනිය
සංධවනි විය
ඩෝසන් ප්‍රීති
12/2010
එරික් ඉලයප්ආරච්චි විසින් රචිත නවතම නවකතාව වන "ලලිත සමය" කියවීමේ යෙදී සිටිය දී ලියැවුණි.
Comments
අවසන් විය
විකල් ධ්වනිය
සංධවනි විය
නියමයිනේ ඩෝසා.......
අකල් සමයත් අවසන් වෙලා විකල් ධ්වනියත් සංධවනියක් වෙනවා නම්......... සතුටුයි එහෙනම්.....!