කවියෙකු වූ අන්ධයා සහ අන්ධ‍යෙකු වූ කවියා


කවියෙකු වූ අන්ධයා සහ අන්ධ‍යෙකු වූ කවියා
කවියෙකු වූ අන්ධයා :

තේ කෝප්පයක් වගේ උණුසුම්ය
ඔබ ලවන් ඉහිරෙයි සුසුවඳ
සුමටය ඇලෙයි මා තොල
පෙඟී ද මී මධුර ලවනග

අන්ධ‍යෙකු වූ කවියා:

ඔබ ලවන් ද වත කමල ද
චර්ම අපිචර්ම කේෂනාලිකා මේද ස්ථර
නොවන්නට කුමන රති සංඥා ද; බවුන් වඩමි
දැහැන් ගත වනු රිසි කමටහනකි නුඹ සිරුර

ඊ ඒ ඩෝසන් ප්‍රීති
06/2010

Comments

දුකා said…
මෙහෙම බැලුවාම අන්ධයෙක් වෙන එක හොඳයිනේ බන් . . . එතකොට ජීවිතේ විඳින්න පුලුවන් . .
Jay said…
අපූරුවට පද ගලපලා තියෙනවා..

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්