විදර්ශනා පොත් ගෙදරදී විශ්ව සාහිත්‍යයේ විශිෂ්ටතම නවකතා හයක දොරට වැඩුම


විශ්ව සාහිත්‍යයේ

විශිෂ්ටතම නවකතා හයක

දොරට වැඩුම

2010 ජුනි මස 05 වන සෙනසුරාදා සහ ජුනි මස 06 වන ඉරිදා

පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 වන තෙක්


කළුබෝවිල පන්සල පාරේ ‍

(රෝහල ඉදිරිපි‍ට පාර)

අංක 33 පිහිටි

විදර්ශනා පොත් ගෙදරදී

පැවැත්වේ.


මෙම අසිරිමත් අවස්ථාව හා එක්වීමට

කවදත් විර්ශන ප්‍රකාශන හා හිතැති

ඔබ වෙත කෙරෙන

ගෞරවනීය ඇරයුමයි.

එලි දැක්වෙන පරිවර්තන නවකතා හය:

පියොනි- පර්ල් එස් බක්- පරිවර්තනය- ශ්‍යාමන් හේමකොඩි
දම්පාට කතාව -ඇලිස් වෝකර්- පරිවර්තනය -අමාලි බොරළුගොඩ
ආශ්‍රමයේ දෙබිඩි කැඩපත- ශිව් කේ කුමාර් -පරිවර්තනය- ගුණතිලක මැටියගනේ
චීන සින්ඩරෙල්ලා- ඇඩ්ලින් යෙන මාහ්- පරිවර්තනය- සුසන්ත කොඩිතුවක්කු
චොකර් බාලි- රබින්ද්‍රනාත් තාගෝර්- පරිවර්තනය- ජේ. පී. වන්නිආරච්චි
මිනිත්තු එකොළහේ කතාව- පාවුලෝ කොයියෝ- පරිවර්තනය -රුවිනි තල්පාවිල

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු