අවිඥානය නම් හීලෑ නැති අශ්වයා!

මගේ සියලු හැසිරීම්
බලා සිටිනා ඔබ
උඩ ඉන්න දෙවියන් ය
කලකට පෙර

මගේ සියලු හැසිරීම්
බලා සිටිනා ඔබ
දොස්තර දෙවියන් ය...
කලකට පසු

ඔබේ ආශාවට
මෙන්න මගේ රහස
අනාවරනය වේවා
ඔබේ අසනීප සනීප වේවා!

(රෝගී කාන්තාවක් අපහසුවෙන් රෝහල් වැසිකිලියේ ලියූ කවියක්!)

නව වසරේ පුවතක් ඇසුරිනි.
ඔබට සුබ නව වසරක් ද වේවා!!!

Comments

Dayal Bathee said…
ඔබ සැමට වාසනාවන්ත 2014ක් පතමි
ඔබටත් එසේම වේවා...

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු