කාලයේ තීරු තීරු

අතීතෙ
කාලය ගල් ගැසුනු තැංවල
ගල් වුනු මිත්‍රයිනි
සිතුවිලි නොසෙල්වුනු

කාලය
දෙපලු කොට
හෝ
තෙපලු කොට
ආයෙම පණ ගන්වමි
නොසෙල්වුනු සිතුවිලි
කීරි කීරි...

එනව ද මාත් එක්කල
කාලයේ තීරු තීරු ඉරා දමනට
කුරුඳු කෝට්ටක් වගේ
පට්ටෙන් පට්ටා ගසා ලන්නට

15/07/2012

Comments

Anonymous said…
:)

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්