නුඹ සිනාසෙන සඳ පෝලිමක නොනිමි ගිනි කන

කහගැහුණු කරදහියකි නුඹ වත දෙමළ කළු තලෙළුව මත
ලියා ඇත නළල මත දෙමසක පෙර සිට නොහිම් හඩ තලතල
විස්මලන්තය ඇලිස් දුටු එක විට පහරවා දෙටුන් දුහුනන් දවසැර
පා මුල නුඹ මවන ලෙස නොපැකිල දනෝ දෙති වදනිසුර සේ සුරගුර
එද මා සුවෙනි සබඳ නුඹ වින්දද අකැප රසාතල සැප
නොපනත් නොවෙමි මා හද උපතින් සිහල ලේ ලද වුව
එනමුත් දැවෙයි මා හද කිමද කාරණ නුඹ මෙ කප අග ලද විණ
දැවෙයි මා සියොළඟ නුඹ සිනාසෙන සඳ පෝලිමක නොනිමි ගිනි කන

ගාම්භීර ආකාහේ උදාවන හිරැ රැස් දහර යට කඳවුරේ
දෙමළ කළු තලෙළුව දියව උදුල වනු ඇත මතු දින සඳසේ
නූඹ කළු තලෙළුව පිලිස්සී එදින සැබෑවනු ඇත පැතුම් දෑ නුරේ
දෝත නගා එනු මැන නුඹත් තල එළළුයි එකලට මෙ මනුපුරේ

ඩෝසන් ප්‍රීති
05-07-2009

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්