වර්ණ-කසුන් ගේ අලුත්ම ස්වර සංධවනිය-The Romantic Opera
වර්ණ -The Romantic Opera
කසුන් ගේ අලුත්ම ස්වර සංධවනිය තුල අගක් මුලක් නොවන හිස් තැන් සහ කාල අවකාෂ සමාප්තියෙන් ගොඩනැගීම් තුල සිරව සිත මුදා ගත් ක්ෂණයක තබන සටහනකි මෙය.
කේමදාසයන්ගේ පුනරාගමනයක් ලෙස එක එල්ලේ නිර්වචනය කළ හැකි සිංහල සංධවනියක් නැවත සොයා ගැනීමක් සේ එක වර මට හැගෙන්නේ ඔපෙරා කුලයෙන්ම ස්වයංජාත වන එහි තේමාව විසිනුයි.
කසුන් ගේ ප‍්‍රථම නිර්මාණ සංග‍්‍රහය වන රැඩිකල් පේ‍්‍රමය තුල ඇකෝස්ටික් ගිටාරයේ ස්වර රාව මානවීයකරණය වී ප‍්‍රතිරාව දුන් නිමෙෂයේ සිට මෙ දෙවන රොමෑන්තික ඔපෙරාව දක්වා වූ පරිණාමය හුදෙක් අහඹුතාවයක් නොවන සමාජ බද්ධ කි‍්‍රයාවලියක් ලෙෂ හඳුනා ගැනීමෙ අවශ්‍යතාව විසින් නොවන්නට මෙම ලියවිල්ල කිසි දින මා අතින් නොලිය වෙනු ඇත.
සංගීතයේ නව්‍යකරණයේ කොන්ත‍්‍රාත්තුව ස්වයංපැවරුමක් බවට පත් කරගත් හෝ සිය ඒකාධිකාරයක් බවට පත් කරගනිමින් ලාංකීය සංගීත ක්ෂේත‍්‍රය උඩුයටිකුරු කිරීමෙ ව්‍යපෘතියේ පෙරගමන්කරුවන් සංගීත ශිල්පීන් එක රැයෙන් සුපිරි තරු බවට සුපර්නෝවාකරණයේ බහුවිධ මාධ්‍ය ප‍්‍රවණතා මාධ්‍යයේ කසුන් වැනි නිර්මාණශීලි විසංයෝජක සංගීතඥයන්ගේ පැවැත්ම හෝ ප‍්‍රාදුර්භූතය සංගීතයේ හෙට දිනය ගැන බලාපොරොත්තු දල්වන්නකි.
සංගීතාත්මය උපදින්නේ හෘදය සංවාදී වීම තුලින් බව තරයේ අදහන්නකු වන කසුන් සිය ස්වාත්මක අව්‍යාජ හඩ මුසු කරන අති මානවීය වූ ප‍්‍රතිබදධිතයා නදීක ගුරුගේය.
නදීක සහ කසුන් අපූර්ව සුසංයෝගයකි.
ඔවුන් මිනිස් කටහඩ එහි නිම්වළලල්ලෙන් ඔබ්බට කැඳවා යන්නෝ වෙති.
වර්ණ එහි කූටප‍්‍රාප්තියයි.
වර්ණ ගීතය වාදන භාණ්ඩවලින් වියුක්ත මානව හඩ පමණක් යොදා නිර්මාණිත ගීතයකි.
ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
20090125

Comments
sathutui nadeeka ge music ahana aya godaak inna eka gana.. :):)
ඔබ හරි. අග්ගඤ්ඤ සූත්‍රය හෝ එහි පරිවර්තයනක් කියවා ඇති කෙනෙකුට, "වර්ණ" තුළ ඇති අන්තර්ගතය කුමක්දැයි හඳුනා ගන්න අපහසු වෙන්නේ නෑ. එහි කියවෙන්නේ, පෘථිවියට ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සිට සිදුවීයැයි කියන(බුදු දහමට අනුව) ජීවයේ ආගමනය සහ එහි විකාශනයයි.
"වර්ණ ගීතය වාදන භාණ්ඩවලින් වියුක්ත මානව හඩ පමණක් යොදා නිර්මාණිත ගීතයකි."
පළමුව එහි කිසිවක් නොවී. අසමවූ ජීවයක් පමණි. මිනිස් හඬ පමණක් විවිධාකාරයෙන් උස්, පහත් ලෙස යොදාගෙන ඇත්තේ ඇතැම්විට එය නිරූපණය කිරීමට විය හැකි බව මගේ අදහසයි. :)
මට නම් නදීක ගුරුගේ නම් "අපේ කාලයේ"
නිර්මාණාත්මක හෑකියාවක් ඈති ම්නිසාගේ නිර්මාණ ගෑන ඉතා සතුටුයි.
කපුවා - ගම්පහ