හකාවති: සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය

හකාවති විචාර හෝ විඳුම් සටහන් එවීමෙන් සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය:

ප්‍රථම ස්ථානය 

“හකාවතී හෙවත් කතන්දරකරු විසින්, විසි එක් වෙනි ශතවර්ෂයේ දිවි ගෙවන ශ්රීස ලාංකික සමාජයට Reality Check එකක් ඉදිරිපත් කර ඇත.” යනුවෙන් හකාවතිය රියැලිටි චෙක් එකක් ලෙස හඳුනා ගත්,

නිල්මනී ප්‍රනාන්දු 

දෙවන ස්ථානය 

විනෝදය: ඇත්ත. අත්ශයෝක්තිය ටිකක් වැඩියි. මෙගා වගේ. ඇඟිලි හතරක් කතෘ දෙසට.” යනුවෙන් විනෝදය කතාවේ සුගතදාස වලිමුණි යනු 80%න් කෘතියේ කතෘ හා සමපාත වන බව සොයා ගත්,


තුන්වන ස්ථානය 

“මරණයත්, විද්යාිවත් පිළිබඳ මහත් සේ බලපෑ අදහස් ඇති රචකයෙකු සේ විටින් විට පෙනී ගියත්…” යනුවෙන් හකාවතියේ යටිපෙල මරණයත් විද්යාාවත් යන සංඥාවන්ගේ සැකසුමක් බව අනුමානය කළ,



විශේෂ (විචාර) ඇගයීම්

සුමේධා නවරත්න (ලිපිය)

Comments

මෙවැනි නිර්මාණයකයකට යම් අයුරකින් දායකත්වය සැපයීමට ලැබීම ඉතාමත් සතුටු දනවන, උත්කෘෂ්ට කාර්‍යයක් යයි හැඟේ. සහය දුන් සැමට ප්‍රණාමය

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්