අම්පාර වරාපිටිය ඉස්කෝලෙ පුස්තකාලයට පොත්
මා ලද SMS පණිවිඩයක්!
පිණක් කරගන්න... අම්පාර වරාපිටිය ඉස්කෝලෙ පුංචි දුප්පත් පාසැලක්. අපි ඒ පාසැලේ පුස්තකාලයට පොත් ටිකක් දෙන්නයි යන්නයි හදන්නේ. ඉතිං අපට ඔබේ උදව් ගොඩක් වටිනවා. දරුවන්ගේ දෙනෙත් පාදන්න පොතකින් හෝ ඊට වැඩි ඕනම විදියකින් මේ පිංකමට දායක වෙන්න.
කතා කරන්න ගාමිණි බස්නායක 0716015434 ලහිරු කිතලගම 0715468431
අපි ඔබ කතා කරනකම් බලං ඉන්නවා.
කෙටි පණිවිඩය එව්වේ 0715303534

Comments
මම සමකය වටේ ලියන නලීන්
http://nawammawatha.wordpress.com/2013/02/11/තොරතුරක්-අවශ්%E2%80%8Dයයි/