වීදි දරුවන්



ලෝකයම එක යායකි
සාගතයේ මල් පිපුණ

එ මල් රොන් උරා යන
අධිවේග බඹර තාක්ෂණ
"ධන" සයුර වෙත ඇදී යන
"සෘණ" ජීවිත පොළව මත ඉතිරි වුන

"ධන" "සෘණ" අතර හිරවුන
මල් පෙති; සුවඳ ආගන්තුක!

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්