මංමුලා වී
මැතිවරණ සිතියම් පෙරළගෙන
එමත හොටු බේරමින්
දණගාන විප්ලවවාදී පක්ෂ
නුඹලාට මාර්ක්ස් ගැන
එංගල්ස්ලා ලෙනින් ගැන
නම් සඳහන් කිරීමට ද අයිතියක් නැත!
කළ යුතු දේ නොදැන
මංමුලා වී බූරුවන් කර උඩ දක්කන
මැතිවරණයේ ඡන්ද ගැන ගැන
සුසුම් හෙලමින් සිටින නුඹලා
සහෝදරවරු නොවෙති
නිකම්ම නිකං පුස්සෝය!
අපි ලැජ්ජ වෙමු
නුඹලා අතර සිට ගන්නට!
ඩෝසන් ප්‍රීති
11/2010
එමත හොටු බේරමින්
දණගාන විප්ලවවාදී පක්ෂ
නුඹලාට මාර්ක්ස් ගැන
එංගල්ස්ලා ලෙනින් ගැන
නම් සඳහන් කිරීමට ද අයිතියක් නැත!
කළ යුතු දේ නොදැන
මංමුලා වී බූරුවන් කර උඩ දක්කන
මැතිවරණයේ ඡන්ද ගැන ගැන
සුසුම් හෙලමින් සිටින නුඹලා
සහෝදරවරු නොවෙති
නිකම්ම නිකං පුස්සෝය!
අපි ලැජ්ජ වෙමු
නුඹලා අතර සිට ගන්නට!
ඩෝසන් ප්‍රීති
11/2010
Comments
අපි අහලා තිබුනේ ඉස්සර පිලිප් ඇන් ඇම් වගේ වාමාංශිකයෝ පාලකයෝ කකුල් දෙකෙන් හිටවන්න ඒ අයගේ උපරිමයෙන් උත්සාහ කලැයි කියලා . . .
මේ පහුගිය කාලේ නම් අපි දැක්කේ හා දකිමින් ඉන්නේ වමාංශිකයෝ කියන උන් උන්ගෙත් ළමයින්ගෙත් අනාගත ළමයින්ගේ ළමයින්ගෙත් බඩවල් පුරවන්න විප්ලවයක් කලා / කරනවා කියලයි.