ඉන්ද්‍රනාතගේ ඇසෙන් ඉන්දික ගුණවර්ධන සහ සිතුමිණි රත්නමලල

ඉන්ද්‍රනාත තේනුවර සිතුවම්කරණයේ ඩිජිටල් මානයේ එවරස්ට් කන්ද තරණයට පිවිස ඇත. අප එම ගමන් මග කටුක දුෂ්කර සැතපුම් කණු දු‍ටුවේ නැති වුවද එම යෝධ අතීත ශ්‍රමයේ මහා ප්‍රතිඵල ඇස්පනා පිට විඳිමින් සිටිමු.


මේ ඊට නිදසුන් කීපයකි. තව තවත් රූ අප නෙත් අභියස පිදේවා යන පැතුමන් මෙහි තබමි.

සිතුමිණි රත්නමලල

ඉන්දික ගුණවර්ධන



මේ චිත්‍ර සටහන් උපුටා ගැනුම මුහුණු පොතේ ඉන්ද්‍රනාත තේනුවරගේ කටු සටහන් ඇල්බමයෙනි. මෙතනින් ගොස් එම සිතුවම් ලද ප්‍රතිචාරද දැකිය හැකිය.

Comments

Anonymous said…
මාත් දැක්ක. හරි සොඳුරුයි... නොදැකපු නොදන්න අපිට මෙහෙම න්ම පින්තූරය අයිතිකාරයට කොයි තරම් හිතට දැනෙනව ඇද්ද...
මම හිතන්නෙ මටත් මූණු පොත හරහා ලැබුණු වටිනාම තෑගි දෙක තුනෙන් එකක් මේ........

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු