මතකයක් පමණයි

අඳුර හැර අන් යමක්
සොයන්නට
බැරි තරම් ...

හැම තැනම
කටු පඳුරු
කටු කො‍හොල්
මංමුලා වැල්

නිදහසක් නැති
අදහසක් නැති
සදාකාලික
ඝණඳුරට අත වනන
දෑත්

හිරු
හිරු

මතකයක් පමණයි
ඒ සැලුනු
රුහිරු

ඩෝසන් ප්‍රීති
281109

Comments

අසාධාරනයෙ අඳුර බිඳින්නට
හිරු පායන තුරු සිටි කාලය ඇති
බලහත්කාරෙන් වුව හිරු පුබුදා
හෙට මුළු ලෝකය එලිය කළ යුතුය!

K.K.

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්