එකම ප‍සෙක සිටිය යුතු උන්


එකම ප‍සෙක සිටිය යුතු උන්

මගේ හදවත රිදුම් දෙයි
කැකෑරෙයි ගත රුහිරු
ඉහිරී යයි සුසුම් පොදි
ඉරි තලයි ඇස් බොඳව යයි

දෙපසක තල්ලු වෙන දෑත්
එකම ප‍සෙක සිටිය යුතු උන්
දෙපසකට බෙදී ඇති සැටි
ඉරි තලයි ඇස් බොඳව යයි

Comments

Anonymous said…
මම මිට ගොඩ කාලෙකට පෙර කවියක් කියෙව්වා පත්තරෙක තිබිලා එකේ තිබුනේ මෙ වගේ අදහසක්

උබ පන්තියේ පලවෙනියා
මම අන්තිමයා
උබ කැම්පස් ගියා
අට පාස් මම පොලිසියට ගියා
මම අම්මාට කන්න දෙනවා
උබ තාමත් අම්මාගෙන් කනවා ‍


(මට මෙ පින්තුරය දැකලා එ කවාය මතක් උනා)
malee_msg said…
මට නම් හිතෙන්නේ මේගොල්ලෝ ඉන්නේ එකම පැත්තක අත් අල්ලගෙන ඒත් මැද තියන කහ යකඩ සැකිල්ල මෙයාලව වෙන් කරවන්න හදනවා.. මංදා මට ටිකක් මොලේ විකාර වේගෙන එනවා

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්