සිත බිඳුනු කවියෙකුට

සිත බිඳුනු කවියෙකුට
කලක් කැරකුනි හිරු
ලෝකය වටා නිහඩව
මල් පිපුනා කලට වෙලාවට
අපි දු වැන්දෙමු නමස්කාර කර
දැන් අපි දනිමු එසේ නොවන වග
අපි කැරකී ඇත හිරු අචලව ඇති
ගගන අභ්‍යවකාෂ අඳුර තුල
එනමුදු නොවරදවා
මල් පිපී ඇත ගහ කොල නිල මත...
ඩෝසන් ප්‍රීති
241009
කලක් කැරකුනි හිරු
ලෝකය වටා නිහඩව
මල් පිපුනා කලට වෙලාවට
අපි දු වැන්දෙමු නමස්කාර කර
දැන් අපි දනිමු එසේ නොවන වග
අපි කැරකී ඇත හිරු අචලව ඇති
ගගන අභ්‍යවකාෂ අඳුර තුල
එනමුදු නොවරදවා
මල් පිපී ඇත ගහ කොල නිල මත...
ඩෝසන් ප්‍රීති
241009
Comments
ගහ කොළ නිලන
ඒ වසන්තය සදාතනිකය.