සිත බිඳුනු කවියෙකුට


සිත බිඳුනු කවියෙකුට

කලක් කැරකුනි හිරු
ලෝකය වටා නිහඩව
මල් පිපුනා කලට වෙලාවට
අපි දු වැන්දෙමු නමස්කාර කර

දැන් අපි දනිමු එසේ නොවන වග
අපි කැරකී ඇත හිරු අචලව ඇති
ගගන අභ්‍යවකාෂ අඳුර තුල
එනමුදු නොවරදවා

මල් පිපී ඇත ගහ කොල නිල මත...

ඩෝසන් ප්‍රීති
241009

Comments

මාලතී said…
මල් පිපී සැලෙන
ග‍හ කොළ නිලන
ඒ ‍වසන්තය සදාතනිකය.
දුකා said…
මායාව හෝ බොරුව එලිවුනම . . . . ඒකම තමයි මමත් කිව්වේ කියලා වචන පෙරලලා කවි හදන්න (අපේ රටේ දේශපාකයන්ට වගේ . . ) කවියන්ට ආත්ම වංචාවක් කරන්න බෑනේ කවියෙක් නිසාම . . . ! !

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු