සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!
http://reader.sahithya.lk/

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙසේ ඇරඹෙන වගයි! 2009 ජුනි මස පළමුවන දා සිට අගෝස්තු මස 30වෙනි දින දක්වා පැවැත්වෙන අතර සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත “අසෙනිය කුසුම” සිංහල භාෂා හා කලා උළෙල අතරතුරදී සම්මාන හා ත්‍යාග ප්‍රදානයට නියමිතයි. සිංහල භාෂාව, සිංහල යුනිකේතය හා අන්තර්ජාල ජනමාධ්‍යකරණය ප්‍රවර්ධනයට ඉදිරි පියවරක් වශයෙන් මෙම සිංහල බ්ලොග්කරණ තරගාවලිය සැලකිය හැකියි. එසේනම්, එක්වන්න සිංහල බ්ලොග්කරණ තරගාවලිය සමඟින්!

Comments

‍ඩෝසන් අයියත් තරඟ කරනවද? අපිටත් බැරිවෙයිද?. මොනව උනත් ඔබට ජයෙන් ජය. සුභපැතුම්!!!
ඩෝසන් said…
තරග කිරීමක් නොවෙයි උන්මත්තක, සහභාගිවීමක්. මෙ වගේ වැඩ අගය කිරීමක්.

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්