පියාණෙනි

ජීවිතය ගැන අපමණ කතන්දර
මිමිණෙයි
හමු නොවන හැම හමු වීමකම
කල් දැමූ යම් දවසකට

ජීවිතය ගැන එක නිමේෂයක්
රැව්දෙයි
හමු වූ විට හමු නොවන බව
යලි කිසි දිනෙක...

මහේෂ් මුණසිංහගේ පියාණන්ගේ අභාවය නිමිත්තෙන් වෙන්වන්නට මොහොතකට පෙර හෝ ඔහුට හමු නොවූ ඒ ප්‍රියාදර පියාණන් සිහිවනු පිණිස ලියා තබමි.

Comments

නිවන්සුව අත්වේවා ..!!!
Kushan said…
ඔහුට නිවන් මාර්ගයේ දොර‍ටු ඇරේවා
Dude said…
පියාණන්ට නිවන් සුව!
henryblogwalker the Dude

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්