සම්භාවිතාව සහ පොල්
කාන්තාරයක වැතිරිලා ඉද්දී නිවුටන් ජාතියේ පොල් ගෙඩියක් ඔලුවට වැටීමෙ සම්භාවිතාව බිංදුවයි[0].
එහෙම දෙයක් වෙන්නේ නැති නිසා.
පොල් වත්තක් කාන්තාරයක් වීමෙ සම්භාවිතාව එකයි[1]. ඒ කියන්නේ එහෙම දෙයක් සිදුවීම අනිවාර්යයෙන්ම වෙනවා කියන එකයි.
ඒක වෙන කාලය තමයි අපි දන්නේ නැත්තේ. නමුත් අපි දන්නවා ඉවෙන් වගේ මෙ යන විදියට අපි ඉන්න ලෝකය කවද හරි එකම එක කතරක් බවට පත් වෙන බව. මහ විනාෂය කරා හෙමින් හෙමින් ගමන් කරන බව. කාල රාමුවක් තමයි දන්නේ නැත්තේ.
ෙසෙද්ධාන්තිකව සම්භාවිතාව කරන්නේ සිදුවීමක් සිදුවීමෙ හැකියාව පිලිබඳ සංඛ්‍යාත්මක අගයක් දීම පමණයි. එය සිදු වන කාල වකවාණුව ගැන එය අදහසක් නොදෙයි.
දෙයක් සිදුවන කාලවකවාණුව දෙන විද්‍යාවක් ද ඇත. එය ගුප්ත විද්‍යා ඝණයට වැටෙයි. ඒ ජ්‍යොතිෂ විද්‍යාවයි.
ගුප්ත දේවල් විද්‍යා වෙන්නේ කොහොම ද?
එහෙම ගුප්ත කියන වචනයත් එක්ක විද්‍යාව කියන වචනයට එකට ගමන් කරන්න පුළුවන් ද?

Comments
thank you very much for involving us to read these stuffs...
NB
කාලයක් යද්දි අපිත් මේ වගේ තේරුම් ගන්න බැරි අය වෙයි කියල නම් භයයි... හික් හික්...
විද්‍යාව යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
විද්‍යාව යනු කුමක්දැයි මම ඊලග ලිපියේ මගේ අදහස් මම ලියන්නම් මල්ලි. ගොඩක් ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට සහ සහෘදාත්මක ගනුදෙනුවට.
මමත් පුංචි Blog එකක් ආරම්භ කලා.පුළුවන් නම් පොඩ්ඩක් ඔළුව දාලා බලලා අඩු පාඩු කියනවද.මෙන්න Link එක
http://vikaara-adahas.blogspot.com/
ස්තූතියි
Keep it up ayye..