සත්‍යවාදියකුගේ දිනපොත-1986 ජුලි 29

1986 ජුලි 29

වයස අවුරුදු දොළහත් දාසයත් අතර බාල අපරාධ කරුවන් දෙගුණයකින් වැඩි වී ඇති බව අද පුවත්පතක පළවී තිබිණි. මෙම තත්වයට ප‍්‍රධානම හේතුව වන්නේ දුප්පත්කම බව ද එහි සඳහන් කොට තිබිණි. මෙබඳු යුගයක දුප්පතුන් වැඩි වීමත් එනිසාම අපරාධකරුවන් වැඩිවීමත් මට නම් ප‍්‍රවෘත්තියක් නොවෙ. මෙබඳු සමාජ ක‍්‍රමයක් උඩ එවැනි තත්වයක් ඇති වන බව ලොවෙ හැම රටකම ඉතිහාසය විසින් අපට උගන්වා දී තිබෙ. දුප්පත්කමෙ ප‍්‍රතිඵලයක් වශයෙන් සිරගෙවල ලැගීම යනු පන්නරය ලැබීම බව මම දනිමි. දරුවනේ කවදා හරි අපි එක්වෙමු.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්