සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 28

1986 ජුලි 28

මාසයේ සවුත්තුම දවස අදයි. අදයි පඩි. මාසේ පඩියෙන් ජීවත්වෙන ලංකාවෙ හැම මිනිහෙකු මෙන්ම මගේ පඩි දවස ගැන ද කතාකර වැඩක් නැත. මගේ පඩි දවසේ ළතැවෙන්නේ මා පමණක් නොවෙ. ගෙදර සියල්ලෝම ළතැවෙති. තුට්ටුවකින් හෝ වැඩි පඩි ඉල්ලා ගෙදර ගියවුන්ට මල් තබා වඳින්නට සිතේ.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31