හුදකලා රුක

හුදකලා රුක

"මද නලින් සැනහෙන
චණ්ඩ මාරුතයට
නොනැමෙන"

ඒ අපේ පරණ කවිය
දැන් මෙසේ ලියමු
එයම

මද නලට දැවටෙන
සුමුදු සුව දෙන පත් පහස
චණ්ඩ මාරුතයට ද
හැපී උරගා බලනට

නිදහස්ය මෙ රුක් කඳ...


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009/03

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31